Indian Premier League

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම අනිද්දා

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළා.

ජාතික සභාව සඳහා සාමාජිකයින් පසුගියදා පත් කෙරුණු අතර,ඊට මන්ත්‍රීවරුන් 35දෙනෙක් ඇතුළත්.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර නොතිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?