spot_imgspot_img

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල 5 පහළට

මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල 05 ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළ බැස තිබෙනවා.

ඒ නවතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සහ මොරටුව යන විශ්වවිද්‍යාල මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණය අනුව පහළ බැස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
3
+1
3
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?