ජාත්‍ය­න්තර වෙරළ පවි­ත්‍රතා දිනය අද

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට (16) යෙදී තිබෙනවා.

අද සිට ආරම්භ වන සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව වෙරළබඩ දිස්ත්‍රික් 14ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීර සහ කලපු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පවිත්‍රතා වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගරය කෘත්‍රිමව සකසන ලද වෙරළ තීරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?