Indian Premier League

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුවත් කිරීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ඔවුන් පවසනවා.

එම මුදල ලැබෙන කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රි ලංකා රජය අනුමාන කරන්නේ ඩොලර් බිලියන 2.9 මේ වසරේ දෙසැම්බර් ලැබේවි යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?