ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසියේ රැස්වීමට තීරණයක්

ඉරානයේ හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) හෙට (23) හදිසි රැස්වීමක් පවත්වන බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා පවසනවා.

මේ අතර, ඉරානයේ න්‍යෂ්ටික ප්‍රධානී මොහොමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත ලිපියක් යවමින් කියා සිටියේ ටෙහෙරානයට එක්සත් ජනපද ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

එක්සත් ජනපද ක්‍රියාමාර්ගය හෙළා දකින ලෙස ඉල්ලා සිටින බවත් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

මේ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් පසුව “පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක්” සිදුවී නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මීට පෙර නිවේදනය කළා.

ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නටාන්ස් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කළ අතර, එහි කටයුතු නතර නොකරන බව අවධාරනය කරනු ලැබුවා.

ප්‍රහාර එල්ල වූ ස්ථාන තුනෙහි විකිරණශීලී දූෂණයක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බවත් අසල පදිංචිකරුවන්ට කිසිදු අනතුරක් නොමැති බවත් ඉරානය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?