ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී ඊයේ (01) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියෙහි පසුවුණා.

අවමංගල්‍යය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?