ජයග්‍රහණයක් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත මව් බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

ඔවුන් එංගලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් (16) දින අලුයම 01.54 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් එහිදී T- 20 තරගාවලිය එංගලන්තය පරදා , ජයග්‍රහණය කිරීමට සමත් වී තිබීම වසර ගනනාවකට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලද විශාලතම ජයග්‍රහණයකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?