ජපානයේ ඩොලර් මිලියන 3.5ක ආධාරය සෘජුවම රජයට නොදෙන්න තිරණයක

ශ්‍රී ලංකාවට අතිරේක හදිසි ආධාර වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව ලෝක ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් (IFRC)හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ලබදීමට නියමිතය. 

ජපානය මීට පෙර පසුගිය මැයි 20 වන දින ඇමෙරිකානු ඩොල් මිලියන 3 ක  මානුෂීය ආධාරයක්ද ලබාදුන් අතර මේ අනුව මේ දක්වා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මානුෂීය ආධාර  ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
54
අවුල් වගේ !
2
හරි හිනා !
8
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?