Fly high Get bonus Aviator Phone

ජනාධිපති කාර්ය සාධන බලකායෙන් විශේෂ නිවේදනයක්

අඩු ආදායම්ලාභී අය වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට රුපියල් 2,000 දීමනාව ලබා දෙමින් ඇති බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ .

එය අවසන් කළ ප්‍රදේශවල ජිවත්වන, ආදායම් අහිමි වූ නමුත් මෙතෙක් එම දීමනාව නොලැබී ඇති අය වෙතොත් ඒ පිළිබඳ අභියාචනා ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකියි.

සෙසු ප්‍රදේශවල රුපියල් 2,000 දීමනාව ලබා දීම කඩිනමින් ක්‍රියාවට නැවීමට පියවර ගෙන ඇති බව ද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළා.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 345847ට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් 691,694,000ක මුදලක් වැයවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්
කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32411ක්
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්
මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්
මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල 13989ක්
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්
ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20988ක්
මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22521ක්
කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක්
බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939ක

ජීවනෝපාය අහිමි වී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 480ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ලබා දී ඇති අතර ජීවනෝපාය අහිමි වූ සියල්ලන්ටම මෙම දීමනාව ලබාදීම සඳහා තවත් රුපියල් 211,694,000 අවශ්‍ය වෙයි.

හිඟ මුදල ද කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැම් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ හැකි ඉක්මනින් දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ සියලු දෙනාටම ඔවුන්ට හිමි දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි.

රට කෙතරම් ආර්ථික අපහසුතාවයක තිබුණද වගකිවයුතු රජයක් ලෙස ජනතා අවශ්‍යතාවලට පිළියම් ලබා දීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?