Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ජනාධිපතිවරණයට සාපේක්ෂ්ව මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතාත්මකව අවම මට්ටමක (ඡායාරූප)

මෙවර ජනාධිපතිවරණයට (2024) සාපේක්ෂව මහ මැතිවරණයේ දී විවිධ දිස්ත්‍රික්කවල ඡන්දය ලබා දීමේ ප්‍රතිශතයේ විශාල පසුබෑම් දක්නට ලැබෙන බව නිරීක්ෂණය වනවා.

පසුගිය (2024) ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමේ ඉහළතම ප්‍රතිශතයක් වාර්තා කර තිබුණේ මොනරාගල දිස්ත්‍රික්කයයි.

එම දිස්ත්‍රික්කයෙන් 85.62%ක් ඡන්දය භාවිත කර තිබුණා.

නමුත් මෙවර මොනරාගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 61%ක් බවට පත් වී තිබෙනවා.

මීට අමතරව මෙවර මහ මැතිවරණයේ වැඩිම ඡන්දය ලබාදීමේ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ යාපනයෙන් වන අතර එය ද 69%ක ප්‍රතිශතයක් පමණි.

මෙවර කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයකින් 70% ඉක්ම වූ ඡන්දය ලබාදීමේ ප්‍රතිශතයක් වාර්තා වන්නේ නැහැ.

පහත දැක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල භාවිත කරන ලද ඡන්දය ප්‍රතිශතාත්මකව වේ..

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සංසදනාත්මක ඡන්දය භාවිත කිරීම ප්‍රතිශතාත්මක ව – 2024

23 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47
Video thumbnail
යළි ගේමට බහින මර්වින් සිල්වා - වයස කියන්නේ ඉලක්කමක් විතරයි
09:02
Video thumbnail
දුරුතු පොහෝ දිනයේ රා විකුණපු පුද්ගලයෙක් කොටුවෙයි
00:55
Video thumbnail
උපදෙස් ඕන නම් මගෙන් උපදෙස් ගන්න - සිය පවුල එක්ක දළඳා වඳින්න ගිය සුසිල් කියයි
10:17
Video thumbnail
හැටන් නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්
01:15
Video thumbnail
උත්සව සමයේ අමාරුවේ වැටුණු වෙළෙන්දෝ
03:51
Video thumbnail
පන්දම් අරගෙන හිමිවරු පාරට බහියි
08:50
Video thumbnail
රනිල් මහත්තයා මිනිස්සුන්ට කන්න හරි දුන්නා - පස්වලින්ද කිරිබත් හදන්න කියන්නේ..?
01:36

?