ජනප්‍රිය නිලි නදීෂා හේමමාලිගේ නවතම හැඩ වැඩ

නදීෂා හේමමාලි කියන්නේ කාලයක් පුරාවට රංගන ක්ෂෙත්‍රය තුල බැබළෙන තාරකාවක්. මේ වෙනකොට ටෙලි නාට්‍ය බොහොමයක් මෙන්ම සිනමා නිර්මාණ රැසකටද රංගන දායකත්වය ලබා දී ඇති ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක්. ඇය බොහොම සුන්දරව හැඩ වුන ඡායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්ව තිබුනේ මේ ආකාරයටයි. මේ තියෙන්නෙ එම ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?