spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ගායක ප්‍රියංක රම්මන්ඩල අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ප්‍රියංක රම්මන්ඩල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයක පසු වූ ඔහු නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොල්ගහවෙල පදිංචි ජනප්‍රිය ගායන ශිල්පියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති. 

මිය යන විට ඔහු 54 හැවිරිදි වියෙහි පසු වුණා..

කඳුළු සිත්තම්, ආසිරි ගීත, සමාව දෙනු මැන, ඇතුලු ජනප්‍රිය ගීත 20කට වැඩි සංඛ්‍යාවක් ඔහු ගායනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?