ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී අමෙරිකාවේ ඉහළ යන උද්ධමනය පිළිබඳව අමෙරිකානු ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ ෆොක්ස් මාධ්‍යවේදී පීටර් ඩූසි හට අමෙරිකාවේ ජනපති ජෝ බයිඩ්න් උපහාස කරමින් බැණ වැදී තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති එම මාධ්‍ය සාකච්ඡාව අවසානයේදී ඩූසි විසින් ඉහළ යන උද්ධමනයට දේශපාලනය වගකිව යුතු නොවේදැයි අසමින් ජනපතිවරයාට ප්‍රශ්නය යොමු කර තිබෙනවා.
ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා එය හොඳ වත්කමක් ලෙස ප්‍රකාශ කරමින් නොමනා වචන ප්‍රසිද්ධ මාධ්‍යයේ භාවිතා කළ අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1