Indian Premier League

ජනපති රනිල් පිලිපීනයට

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ දෙවන දිනයයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (28) දිනයේදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිත බවත්ය.

එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?