Indian Premier League

ජනපති රනිල් ග්‍රීසියේ අගමැති හමුවෙයි

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් අතර හමුවක් සිදු වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව ඊයේ (01) සිදු වූ බවයි.

දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිවරයා විසින් ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනාවක් ද මෙහිදී සිදුකළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?