ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපති රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් 4වනදා පැවැති ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි අද පෙරවරු 9.30 සිට අද පස්වරු 5 දක්වා කාලය ඒ සදහ වෙන්වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?