ජනපති නිවසට ඇතුළු වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපල සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්(15) ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද දින(16) කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?