ජනපති දිවයිනට

බ්‍රිතාන්‍ය එලිසෙබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරන ගුවන් යානයෙන් උදෑසන 08.23ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?