ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
එම කතාව අද මෙරට සියළු රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රාත්‍රී 8.00-9.30 අතර විකාශනය කිරීමට නියමිතව ඇත.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්‍රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නැත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10