ජනපති ආරක්ෂක දිසාව බාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

නියෝජ්‍ය පොලිස්පති ජේ.පි.ඩි. ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලැබුවා.

ජනාධිපති ආරක්ෂක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා විශ්‍රාම යෑමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජේ.පි.ඩි.. ජයසිංහ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ බැලීම සඳහා අපරාධවිමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?