ජනපතිට සුබ පැතුම් එක්කළ නාමල් රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදට යෙදී ඇති 73 වන උපන් දිනය වෙනුවෙන් බොහෝ පිරිසක් සුබ පැතුම් එක්කර තිබුණා.

ඒ අතර නාමල් රාජපක්ෂ මහතාද ඔහුට සුබ පැතුම් එක්කර තිබුණා.

ඒ ටුවිටර් පණිවුඩයක් තබමින්.

එම සුබ පැතුම මගින් ඔහු දන්වා සිටියේ උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැමදා ජනපතිට මග පෙන්වන බවයි.

namal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?