Indian Premier League

ජනපතිට විරුද්ධ වූ තවත් 3ක් අත්අඩංගුවට

ජුලි මස 9 වනදා ඇතිවූ කලහකාරී තත්ත්වයේදී කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වී දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුන්දෙනා වයස අවුරුදු 22, 40 සහ 55 වයස්වල පසුවනවා.

ඔවුන් අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිටදී සහ ජේ. ඕ. සී. හන්දිය ප්‍රදේශවලදී කලහකාරීව හැසිරුනු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.37 හැවිරිදි මෙම පුද්ගලයා මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?