ජනපතිට පිළිතුරු ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා සියලු දෙනාට ආරාධනා කළ අතර 43වන සේනාංකය සහ ජාතික නිදහස් පෙරමුණ ජනපතිට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පැරණි උපදේශකයින් මගින් සර්ව පාක්ෂික වැඩපිළි‍වෙල සකස් කිරීම තුළින් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවට වටහා ගත යුතු බවයි.

43 වන සේනාංකය ද සදහන් කරන්නේ අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට තම පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය අපැහැදිලි බවයි.

එම ලිපි පහතින්

image 4
image 2
image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?