ජනපතිගෙන් විශේෂ උපදෙසක්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව එම කටයුතු සම්බන්ධීකරණ කරන ලෙසටයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එම කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439ක පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක රඳවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?