Empty Ad
AFC Banner
Empty Ad

ජනපතිගෙන් පොරොන්දුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 30 දෙනෙකුට සීමා කරන බවත්, කැබිනට් මණ්ඩලයට අමතර මන්ත්‍රීවරුන් එක් කර පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාසල් 1,000 ක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

මැති ඇමතිවරුන් එක් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ අතර කණ්ඩායමක් ලෙස සියලු පසුබෑම්වලට විසඳුම් ලබාදීම සාමූහික වගකීමක් බවද ප්‍රකාශ කළා.

අඩුපාඩු පමණක් විවේචනය කරන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ එම පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට සහය දැක්වීම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ද යුතුකමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴මගීන් 500කට ආසන්න පිරිසක් සමග කෝච්චියක් පැහැර ගනී
01:45
Video thumbnail
සෞඛ්‍ය ඇමති හදිසියේ මාධ්‍ය කැඳවා කියපු කතාව
08:28
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
01:00
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
06:03
Video thumbnail
විනාඩි 13යි - ලාල් කාන්ත කටඅරී - විපක්ෂය silent #lalkantha #npp #jvp
13:36
Video thumbnail
මෙහෙම අපිව අසරණ කරන්න එපා - වර්ජනය නිසා රෝගීන්ට තද වෙයි
05:45
Video thumbnail
මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
05:35
Video thumbnail
වර්ජනය නවත්තනවද ? GMOA මාධ්‍ය හමුව උණුසුම් වෙයි
40:51
Video thumbnail
අපිට බෙහෙත් නෑ - අනේ මන්ද පුතේ අනුරාධපුරේ රෝහලේ ප්‍රශ්නයක්ලු
02:35
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:16

?