ජනතාවට ඕනි යකාගෙන් හරි වැඩ අරන් රට ගොඩගන්න

ජනතාවට දැන් අවශ්‍ය වන්නේ යකා එක්ක එකතු වෙලා යකාගෙන් හරි වැඩ අරන් හරි රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගන්න යැයි සහාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ රට වැටී ඇති වේලාවේ මැතිවරණ ඉල්ලන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා. ජරා පක්ෂ සමඟ එකතු වී රට ගොඩනගන්න සූදානම් නැතැයි විපක්ෂ නායකවරයා කියන බවත් ඡන්ද තියා ජන වරම් ගන්නකොට රටේ ඉන්න මිනිස්සුන්ට වෙන්න තියෙන දේ සිදුවී හමාර බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?