ඡන්දය තියන දවසක් ගැන රජය ප්‍රකාශ කර නැහැ – ජනපති

ඡන්දය පැවැත්වීමට නොහැකි බව අද මැතිවරණය කොමිසම අධිකරණයට දැනුම් දෙන බවට ආරංචි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මැතිවරණය කල් දමන බව පවසමින් විපක්‍ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඇති නමුත්, ඡන්දය කල් දමා නොමැති බවත්, කල් දැමීමට ඡන්දයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

නිල වශයෙන් ඡන්දය පවත්වන දිනයක් ගැන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බව පවසන ජනාධිපතිවරයා ඡන්දයයක් පැවත්වීමට මුදල් නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?