චීස් කන්නේ බලාගෙනයි වෙළදපොලේ මේවගේ දේවලුත් තියෙන්න පුළුවන්

නිට්ටඹුව ප්‍රදේශයේ වෙළද සැලකින් පුද්ගලයෙකු චීස් ඇසුරුම් දෙකක් ගෙන ගෙදර ගොස් විවෘත කර බැලීමේදී එහි තිබී පණුවන් සහිත චීස් කැබලි හමුවී තිබෙනවා.

මෙහිදී එම පුද්ගලයා සදහන් කලේ කල් ඉකුත්වීමේ දිනය පරික්ෂා කිරීමේදී එය ලබන වර්ෂයේ මාර්තු වෙනකන් දින තිබුනත් එහි වූ චීස් කැබලි නරක් වී තිබු බවයි .

මෙලෙස කල් ඉකුත්ව නරක්වී පැවති චීස් කැබලි පහත ඡායා රූපයන් ගෙන් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?