චීන සහල් තොගයක් මෙරටට

සහල් මෙටි්‍රක් ටොන් 10,000යේ පළමු තොගය ඊයේ රජයට බාර දී තිබේ.ඒ චීනයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙසයි.සහල් මෙටි්‍රක් ටොන් 5000ක් ඒ අනුව චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් විසින් ලක් රජයට බාර දී ඇති බව සඳහන්.චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය ජනවාරි මස චීන තානාපති කාර්යාලය සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම සහල් තොගය මෙරටට ලැබී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?