චීන නැව හම්බන්තොටට එන්නේ තෙල් ගහගෙන යන්න

චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන හා වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
8
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?