යුවාන් වෑන් – 5, චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 650 ක් පමණ ගිනිකොණ මුහුදේ මේ වන විට රැඳී පවතින බව වාර්තාවනවා. එම නෞකාවේ ගමන් වේගයද මේ වන විට අඩාළ වී ඇති අතර
ඉන්දියාවෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස පසුගියදා ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණි. කෙසේ වෙතත් එහෙත් එම නෞකාව අඛණ්ඩව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන බවත් හෙට උදෑසන වනවිට හම්බන්තොටට පැමිණීමට හැකි වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9