චීනයෙන් සහල්

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය එම තීරණය ගෙන ඇති බවය.

දෙරට අතීතයේ පටන් එකිනෙකාට අවශ්‍ය අවස්ථාවලදී සහාය දක්වන බැවින් චීන රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?