චම්පික රණවක ට එරෙහි තිබූ නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ නඩු විභාගය  ලබන මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුවයි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?