spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සංධානයක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම නව සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට පිහිටුවීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද අමරවීර මහතා වැඩිදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
12
+1
2
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?