ඝාතන කුමන්ත්‍රණයක් ගැන මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් සහ මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින් සොයාගෙන උපරිම දඬුවම් පැමිණිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළා.

මේ වනවිට ජාත්‍යන්තරය තුළ පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළිවෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිදු වූ දිනයේ දී, එක්තරා බිද්ධි අංශ සාමාජිකයෙක් තමන් හමු වී තමන්ව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය කළ බව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

එහිදී සැඟවී සිටින ලෙස එම බිද්ධි අංශ සාමාජිකයා තමන් වෙත පැවසූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එවක ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී තමන් ඝාතනය කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වළක්වා දැමූ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?