ඝාතනයවූ ශ්‍රී ලාංකිකයාට පාකිස්තානයෙන් වන්දි

ඝාතනයවූ ශ්‍රී ලාංකිකයාට තම රජය වන්දි ලබාදෙන අතර විදේශ අමාත්‍යාංශය ඊට කටයුතු කරමින් සිටින බව පාකිස්තාන රජය පවසනවා. පාකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍ය, රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්‍රි අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි මේ බව කියාසිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?