ගෝඨාභය නැවැත්වූ මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් ඇරඹීමට ජපානයේ කැමැත්ත

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව තිබියදී කුළුණු මතින් දිවෙන මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට දැනුම් දී තිබෙනවා.

මෙරට ජපන් තානාපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?