ගෝටාභය ආණ්ඩුව පෙරලු කුමන්ත්‍රණකරුවා විමල් හෙලි කරයි

පෙර තිබු ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණය විමල් ගම්මන්පිල සිටියේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

තමන් දෙදෙනා එම ආණ්ඩුව පෙරලන කුමන්ත‍්‍රණයේ සිටියේ නම් එහි නියම කුමන්ත්‍රණකරුවා බැසිල් රාජපක්ෂ මහතා බවයි ඔහු කියා සිටියේ.

විමල් සහ ගම්මන්පිල දෙදෙනා කැබිනට්ටුවෙන් ඉවත් කරන තුරු තමන් කැබිනට්ටුවට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිවරයාට දන්වා තිබූ බවද ඔහු පැවසීය. පැවැති ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතාට උවමනා පරිදි ගමන් කරවීම නිසා අද මේ තත්ත්වයට රට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?