ගොවි පවුල් සඳහා යූරියා මලු නොමිලේ ලබාදීමට පියවර

ඉදිරි මහ කන්නය සඳහා අඩු ආදායම්ලාභී ගොවිපවුල් සදහා ගොවිපවුලකට යූරියා මිටියක් බැගින් පවුල් 365,000කට යූරියා නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබෙනවා.

ලබන මහ කන්නය තුල කාන්තාවන් මූලික, අඩු ආදායම්ලාභී පවුල් 14,000කට මුං වගාව සඳහා රුපියල් 18,000ක ආධාර මුදලක් ලබාදීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?