ගොඩක් අඩුවට ඉන්දියාවේ සහල් දැන් සතොසෙන්

ඉන්දියාවෙන් ආනයනය කරන සහල් සතොස අලෙවිසැල් හරහා සහන මිලට ලබා ගැනිමට හැකියාව තිබෙනවා.
සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් – කිලෝවක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් ලබාගැනීමට හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
15
හම්මෝ !
4
මාර දුකයි !
3
මලපනිනව !
7
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?