Fly high Get bonus Aviator Phone

ගෙයත් සමග ඔයේ ගසාගෙන ගිය අම්මාට ජීවිතය දුන් මිනිස්සු

අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් වාර්තා වනවා.

කේ. කරුණාවතී නැමැති මෙම කාන්තාව පෙරදින රාත්‍රී නිදා ගෙන සිටියදී දැඩි වර්ෂාවත් සමග ගලා ආ මහා ජල පහරකට අසු වී අතුපැලත් සමග ගසා ගෙන යද්දී ඔයට නැමී තිබූ අත්තක එල්ලී  කෑ ගසා තිබුණා.

එම සද්දය ඇසි අසල්වාසීන් පිරිසක් එම ස්ථනයට පැමිණියත් ඇය බේරා ගැනීමට නොහැකිවූ නිසා වහා ක්‍රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දන්වා තිබෙනවා.

ඒ අනුව නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන්වරුන් පැමිණ පිහිනීමට දක්ෂ අසංක නිරෝෂන්ට දුරකථන ඇමතුමක් දී ඇති බව වාර්තා වනවා.

ඔහු විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී එම ස්ථානයට පැමිණ මහා සැඩ පහරට පැන පැය හතරකටත් වඩා වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා එම කාන්තාව ඔයෙන් ගොඩ ගෙන වතුපිටිවල රෝහලට රැගෙන ගොස් දිවි බේරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?