ගූගල් භාෂා පරිවර්තකය චීනයෙන් ඉවතට

චිනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්ථනය භාවිත කිරීම හේතුවෙන් ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට අවනතවීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී ද, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කළ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මීට අමතරව චීනය තුළ අන්තර්ජාල සේවා සැපයීමේදී ඊට අදාළ ස(ර්)වර් පහසුකම් රජයේ ආයතනයක් හරහා ලබාගැනීමට නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?