ගුවන් හමුදා ”ලෝක ළමා දින සැමරුම” 2022

‘සිහින දකින අපේ ලොවක්’ යන උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මැතිණියගේ මගපෙන්විමෙන් සංවිධානය කරනු ලැබු ‘ලෝක ළමා දින සැමරුම 2022’ වැඩසටහන රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය පරිශ‍්‍රයේ දි 2022 ඔක්තෝමිබර් මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විසින් සංවිධානය කරනු ලැබු ගුවන් රන්දරු සිත්තමි 2022 චිත්‍ර‍ තරගාවළියේ ජයග‍්‍රහනය කරනු ලැබු දුවා දරුවන් වෙත ත්‍යාග හා සහතිකපත් ප‍්‍රධානය කිරිමද මෙහිදි ගුවන් හමුදාපති තුමන් විසින් සිදු කරන ලදි.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂය මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා සේවාවනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?