පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් යානයකින් ලබා දුන් ආහාරයක තිබී සර්ප හිසක් හමු වී තිබෙනවා.
එම සර්ප හිස සොයා ගන්නා විටත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට තිබෙනවා.
විදෙස් මාධ්‍ය නිකුත් කල විඩියෝව පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2