ශ්‍රි ලංකාවට අයත් ගුවන් සීමාව ඇතුළත සිදුවන ගුවන් අනතුරු සම්බන්ධව විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රථම වරට රජයේ අනුමැතිය ලත් පරීක්ෂකයින් කණ්ඩායමක් පත්කර තිබෙනවා.
වරයා,නාවික හා ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පත්කර ඇති මෙම පරීක්ෂක කණ්ඩායමට සාමාජිකයින් සත් දෙනෙකු ඇතුළත්.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගුවන් අනතුරු පරීක්ෂණ කාර්යාංශයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1