නැවේ පසුපස කෙළවරේ ඇති ජල කාන්දුව හේතුවෙන් ගින්නෙන් දැවී ගිය එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව දැනට ගිලෙමින් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක කමිටුව පවසනවා.මේ අතර මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.ඒ අනුව යාත්‍රා කිහිපයක ආධාරයෙන් මෙම ඇදගෙන යාමේ කටයුතු සිදුකරන බවද ඔහු කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3