spot_imgspot_img

ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පස්සර – මිල්ලබැද්ද ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ දින පස්වරුවේ ආගරතැන්න විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි වියෙහි පසුවන සැකකරු පිටවලගම -මිල්ලබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් හට ලද තොරතුරක් මත පස්වරු 5.30ට පමණ පමණ සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කිරිමේ දියි මෙම ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

සැකකරු සහ ගිනි අවිය පස්සර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?