22 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

ගිනිකන්දක භූ කම්පනයක් දැවැන්ත ප්‍රදේශයක් අවධානමට ලක්වෙයි

ගිනිකන්දක භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

චිලී හි ලාස්කාර් ගිනිකන්ද තුළ එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයෙන් අනතුරුව ගිනිකන්දේ දුම් සහ අළු මීටර 600ක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් තිබේ.

ගුවන් යානාවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?