පිටකොටුව ආමර් වීදිය ප්රදේශයේ ගෑස් ලොරියකින් ජනතාව විසින් බලහත්කාරයෙන් ගෑස් ලබාගෙන ගොස් තිබෙන බව වාර්තාවනවා.
වාර්තාවන අන්දමට ගෑස් සිලින්ඩර සීයකට ආසන්න ප්රමානයක් සොයාගැනීමට නොහැකි බවත් සදහන් වෙනවා.
එම අවස්ථාවේ ඇති වූ සිදුවීමේ වීඩියෝ පටයක් පහතින් දැක්වේ ,
වීඩියෝ මෙතනින්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7