ගෑස් නැව් හයක් ඉදිරි සතියේ දිවයිනට

තවත් ගෑස් නෞකා 06ක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වනවා.

මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීම සඳහා මෙලෙස ගෑස් ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ලිට්‍රෝ සමාගම විසින් මීට පෙර දෛනිකව වෙළඳපොළට ගෑස් සිලින්ඩර 80,000ක් පමණ නිකුත් කළ අතර මේ වනවිට එය ගෑස් සිලින්ඩර් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ දිනයේදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
17
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
5
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?